මේ ගැජට් කෑල්ල කමෙන්ට් බොක්ස් එකක් තමුන්ගේ බ්ලොග් එකට දා ගන්න කැමති උදවියට මේ ගැජට් කෑල්ල දාගෙන කමෙන් බොක්ස් එකක් හදා ගන්න පුලුවන් එතකොට බොලොග් එක බලන විසිටර්ස්ලට නමත් එක්ක කමෙන්ට් එකක් දාලා යන්න පුලුවන්...
මෙන්න HTML CODE එක
<!-- begin htmlcommentbox.com -->
<div id="HCB_comment_box"><a href="http://www.htmlcommentbox.com">HTML Comment Box</a> is loading comments...</div>
<script type="text/javascript" language="javascript" id="hcb"> /*<!--*/ if(!window.hcb_user){hcb_user={ };} (function(){s=document.createElement("script");s.setAttribute("type","text/javascript");s.setAttribute("src", "http://www.htmlcommentbox.com/jread?page="+escape((window.hcb_user && hcb_user.PAGE)||(""+window.location)).replace("+","%2B")+"&opts=0&num=10");if (typeof s!="undefined") document.getElementsByTagName("head")[0].appendChild(s);})(); /*-->*/ </script>
<!-- end htmlcommentbox.com -->
බ්ලොග් එකට මේ කමෙන්ට් බොක්ස් එක දාගන්න විදිය බලන්නකෝ...
ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ රතු පාටින් තියන
ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ රතු පාටින් තියන
කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.
දාගෙන බලන්න මේක හොදද කියලා..........
දාගෙන බලන්න මේක හොදද කියලා..........