Tuesday, January 17, 2012
Wednesday, January 11, 2012
Tuesday, January 10, 2012
Monday, January 9, 2012
Thursday, January 5, 2012
විසිටර්ස්ලගේ අයිපී ඇඩ්‍රස් බලන්න කැමතිද...........
විසිටර්ස්ලගේ අයිපී ඇඩ්‍රස් බලන්න කැමතිද. මෙන්න ඔය ගොල්ලන්ට ලස්සන ගැජට් කෑල්ලක්...
මෙන්න HTML CODE එක

Add My Site - New Games®
බ්ලොග් එකට මේ IP Address එකක් දාගන්න විදිය බලන්නකෝ...
ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.
දාගෙන බලන්න මේක හොදද කියලා......
Wednesday, January 4, 2012
ලස්සන කැල්කිලේටරයක් දා ගමුද?...........
කැල්කිලේටරයකින් ඔයාලගේ බ්ලොග් එක ලස්සන කර ගන්න කැමතිද?
මෙන්න HTML CODE එක

Add My Site - New Games®
බ්ලොග් එකට මේ කැල්කිලේටරය දාගන්න විදිය බලන්නකෝ...
ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.
දාගෙන බලන්න මේක හොදද කියලා......
ලෙලදෙන බවුද්ද කොඩියක් දා ගමුද?....
ලෙලදෙන බවුද්ද කොඩියකින් ඔයාලගේ බ්ලොග් එක ලස්සන කර ගන්න කැමතිද?
මෙන්න HTML CODE එක

බ්ලොග් එකට මේ ලෙලදෙන බවුද්ද කොඩිය දාගන්න විදිය බලන්නකෝ...
ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.
දාගෙන බලන්න මේක හොදද කියලා.........
Monday, January 2, 2012
ඔරලෝසුවක් හදා ගන්න ....
මේ ගැජට් කෑල්ල ඔරලෝසුවක් තමුන්ගේ බ්ලොග් එකට දා ගන්න කැමති උදවියට මේ ගැජට් කෑල්ල දාගෙන ඔරලෝසුවක් හදා ගන්න පුලුවන් එතකොට බොලොග් එක බලන විසිටර්ස්ලට වෙලාව, දිනය ප්‍රෂ්නයක් වෙන එකක් නෑ....
මෙන්න HTML CODE එක

බ්ලොග් එකට මේ ඔරලෝසුව දාගන්න විදිය බලන්නකෝ...
ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ රතු පාටින් තියන
කෝඩ් එක කොපි කරලා පේස්ට් කරන්න.
දාගෙන බලන්න මේක හොදද කියලා..........හැබැයි වෙලාව හරියන්නේ ශ්‍රීලාoකිකයන්ගේ බ්ලොග්ස් වලට විතරයි.....
Subscribe to:
Posts (Atom)