අපේ රජ කාලේ කතාවක් තමා අද කියන්න යන්නේ සමහරු නම් මෙ ස්ටෝරි එක අහලා ඇති එක් සමයෙක් හි ලoකා පුරයෙහි අලුගුත්තේරු රජෙක් සමාදානයෙන් ගසාකමින් රාජ්ය පාලනයකරන කල්හි එක්තරා නියම් ගමක බ්රාහ්මන වන්ෂික කෙලෙබි පුත්තරයෙක් වාසය කලේයෑ. ඌතුමූ කැටයම් ශිල්පයෙහි මනා නිපුනයාහ. ඔනෑම කැටයමක් කිරීමට සමර්ථ වුවේයෑ. දිනක් හේ අසල නුවරකට ගෑටුවේ තම මයිලනුවන් බැහැ දැකීම පිනිසයෑ. මේ ගමනින් පසුව හේ ආපසු එන අතර මාර්ග සිතියම් නොදැන අතර මග අන්දොස් වුවේය. එ බැවින් ලගම තිබෙන නිවසකට ගෑටුවේ රාත්රිය පහන් කිරීම සදහා සුදුසු තැනක් සොයා ගැනීම සදහාය. මේ කෙලෙබියාද අසල නිවසට ගොස් නිදා ගැනීම සදහා තැනක් ඉල්ලීය. නිවෙස් හිමිකරුද කීවේ අපේ දීග තල දෙන වයසේ කෑලි දෙකක් ගෙදර සිටින බැවින් නොහැකි බවය. තවද ඔහු ගෑටූ හැම නිවෙස් හිමියෙක්ම කියා සිටියේ මෙ කියමනය. මෙනිසා හේ කතාව වෙනස් කලේය වෙනත් නිවසකත ගිය ඔහු මෙහි දීග තල දෙන වයසේ ලදුන් ඇත්දැයි විමසීය. නිවෙස් හිමියා විමසුවේ ඒ මන්ද කියාය. කෙලබියා කීවේ නිදාගන්න කියාය...
පහර පිට පහර කමින් හුලිජ්ජ පෙරාගෙන පාර දිගේ කෙලබියාට දුවන්ට සිදු උනාලු...
කතාව ඇහුවනේ මේ ලින්ක් එකටත් ගෙඩ වෙලා යන්න අමතක කරන්න එපා
ලින්ක් එකට යන්න මෙතන කොටන්න