Pages

Tuesday, June 26, 2012

අන්තර් ජාලය ඇසුරින් මුදල් සොයන ක්‍රමයක්


ඉන්ටනෙට් මනි ගැන ඔයගොල්ලෝ ගොඩක් උනන්දුයි නේ නේද?... අද මම මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ විස්වාස දායක විදියට අන්තර් ජාලය ඇසුරින් මුදල් සොයන ක්‍රමයක් කියලා දෙන්න. මේක ඇඩ්සෙන්ස් වගේම ක්‍රමයක් නමුත් අපි හරි වෙලාව බලලා වැඩ කරනවා නම් ඇඩ්සෙන්ස් වලට වඩා අදායමක් උපය ගන්න පුලුවන්...
හැබැයි ඔබට පහත අවශ්‍යතා සපුරගන්න වෙනවා මේ බිඩ්ටැපික් එකවුන්ට් එකක් හදා ගන්න නම්
01. ඔබට වෙබ් සයිටි එකක් තියෙන්න ඕනේ (බොලොග් එකක් උනත් ප්‍රශ්නයක් නෑ )
02. එකෙන් සමාජයට සේවයක් වෙන්න ඕන.
03. ඒ සයිට් එකට හොද නිමාවක් තියෙන්න ඕනේ.

ඔය ඉහත සුදුසුකම් සපුරනවා නම් ඔයා මේ වැඩේට සුදුසුයි. එහෙම නම් අපි බලමු කොහොමද මේ විදියට මුදල් උපයන්නේ කියලා. ඇඩ්සෙන්ස් විදියම තමයි ඇඩ්ස් වලට ක්ලික් ලැබන ගානට මුදල් ලැබෙනවා. හැබැයි වෙනස තමයි අපි නුවනක්කාර නම් එක එක ක්ලික් එකකට ඩොලර් 2$ - 3$ අතර ගන්න පුලුවන් මෙන්න කරන විදිහ පහත පියවර අනුගමනය කරන්න.

Step 01
http://www.icq.com/
මුලින්ම ඉහත ලින්ක් එක භාවිතා කරලා ICQ එක්වූන්ට් එකක් හදාගන්න.

Step 02
http://bidtraffic.com/signup.php?type=publishers&refid=64929
මේ දෙවෙනි පියවරේ තියන ලින්ක් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා  ඉහත ICQ එකවුන්ට් එකේ නම්බර් එක එන්ට කරලා බිඩ්ටැරැෆික් එකවුන්ට් එකකුත් හදාගන්න.

Step 03
දැන් ඔය ගොල්ලෝ බිඩ්ටැරැෆික් වලට එකතු වෙලා නමුත් ඉලග තුන්වන පියවර තමා ඉතාමත්ම වැදගත් නමුත් මේක හරි ලේසියි අපේ ICQ එකවුන්ට් එකට ලොග් වෙලා පහත නම තියන අයව ඇඩ් කර ගන්න 
kills@bidtraffic
එයාගේ නමින් සර්ච් වෙන්නේ නැත්නම් පහත අOකය දාලා සර්ච් කරන්න.
387628735

Step 04
ඔය ඇඩ් කර ගත්තේ බිඩ්ටැරැෆික් වල වැඩ කරන කෙනෙක් එයාගෙන් ..... VIP+ Version ක  දෙන්න කියල ඉල්ලන්න. ICQ එක හරහා මැසේජ් එකක් දාලා පහත විස්තර ඒ සමග යවන්න
ඔයාගේ ICQ NO එක....
Email Adress එක.....
ICQ Account No එක...
ඔයාගේ සයිට් ලින්ක් එක...
(එයා ඔන්ලයින් ඉන්න වෙලාවක් බලන්න බලලා මැසේජ් එක යවන්න )

Step 05
VIP+  දුන්නට පස්සෙ වැටෙනව Bidtraffic Account එකේ උඩ  VIP+ කියලා (ඊට කලින් නම් රතු පාටින් Regular කියලා තමා තියෙන්නේ )

Step 0
දැන් ඔබ සියලු සුදුසුකම් සපුරලා ඇඩි කෝඩ් එක දා ගන්න තමා තියෙන්නේ JavaScript Feed කියන  තැනට ගිහිල්ලා ( Bidtraffic Account එකේ) ඇඩ් කෝඩ් එක හදලා ඔබේ සයිට් එකට දා ගන්න... ඔබට ඇඩ්ස් දැක ගන්න ලැබේවි..

මේ සම්බන්දව මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් මාව පහත තියන Face Book ලින්ක් එකෙන් හම්බ වෙන්න පුලුවන්. අවශ්‍ය නම් දුර කතන අoකයත් ලබා ගන්න පුලුවන්.

මාගේ FACE BOOK ලින්ක් එක: http://www.facebook.com/nuwan.s.kumara.7