Pages

Friday, December 30, 2011

ඔබේ බ්ලොගයට කමෙන්ට් බොක්ස් එකක් දා ගමුද?


මේ ගැජට් කෑල්ල කමෙන්ට් බොක්ස් එකක් තමුන්ගේ බ්ලොග් එකට දා ගන්න කැමති උදවියට මේ ගැජට් කෑල්ල දාගෙන කමෙන් බොක්ස් එකක් හදා ගන්න පුලුවන් එතකොට බොලොග් එක බලන විසිටර්ස්ලට නමත් එක්ක කමෙන්ට් එකක් දාලා යන්න පුලුවන්...


මෙන්න HTML CODE එක


<!-- begin htmlcommentbox.com -->
 <div id="HCB_comment_box"><a href="http://www.htmlcommentbox.com">HTML Comment Box</a> is loading comments...</div>

 <script type="text/javascript" language="javascript" id="hcb"> /*<!--*/ if(!window.hcb_user){hcb_user={  };} (function(){s=document.createElement("script");s.setAttribute("type","text/javascript");s.setAttribute("src", "http://www.htmlcommentbox.com/jread?page="+escape((window.hcb_user && hcb_user.PAGE)||(""+window.location)).replace("+","%2B")+"&opts=0&num=10");if (typeof s!="undefined") document.getElementsByTagName("head")[0].appendChild(s);})(); /*-->*/ </script>
<!-- end htmlcommentbox.com -->


බ්ලොග් එකට මේ   කමෙන්ට් බොක්ස් එක  දාගන්න විදිය බලන්නකෝ...


ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ රතු පාටින් තියන
කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න.


දාගෙන බලන්න මේක හොදද කියලා..........

Wednesday, December 28, 2011

ලෙලදෙන ජාතික කොඩියක් දා ගමුද?....



ලෙලදෙන ජාතික කොඩියකින් ඔයාලගේ බ්ලොග් එක ලස්සන කර ගන්න කැමතිද?

මේ වගේ TEXT LINK




ඉ-මේල් ලින්ක් එකක් ඔබේ බොලොග් සයිට් එකට දා ගැනීම ඉතා වැදගත්. ඒ මාර්ගයෙන්  ඔබට පුලුවන් ඔබගේ Visiters ලා සමග හොද සම්බන්දතාවයක් තියාගන්න පුලුවන් මේ සදහා ඔබට මේ වගේ ලින්ක් දෙකක් බාවිතා කරන්න පුලුවන් එකක් TEXT LINK එකක්


01. මේ වගේ TEXT LINK

<a href="mailto:itman@gmail.com">Email me </a>



02. IMAGE LINK එකක් දා ගන්න පුලුවන්

<a href="mailto:itman@gmail.com"><img src="http://i219.photobucket.com/albums/cc286/7kranthiswaroop/thenvelope.gif" alt="Email me" width="120" height="57" border="0" /></a>


බ්ලොග් එකට මේ ඉමේල් ලින්ක් එක දාගන්න විදිය බලන්නකෝ...


ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ් දෙකෙන් එකක් කොපි කරලා පේස්ට් කරන්න.


දැන් ඔබට සිතුසේ ඊ-මේල් ලින්ක් එක බාවිතා කරලා වැඩ පහසු කර ගන්න පුලුවන්...


අමතක කරන්න එපා ..itman@gmail.com..වෙනුවට ඔබේ ඊ-මේල් ලිපිනය බාවිතා කරන්න. 

Thursday, December 1, 2011

අතරමoවූ ගැජටි කෑල්ල - විනිවිද පේන ක්‍රිස්මස් බැනර් එකක්

විනිවිද පේන  ක්‍රිස්මස් බැනර් එකක්

යාලුවනේ අද මම පොඩි ගැජට් කෑල්ලක් අරන් ආවා. මේ නත්තල් මාසය පුරා ඔබේ බ්ලොග් එක ක්රිස්මස් බැනර් එකකින් ලස්සනට හැඩ වැඩ කර ගන්න ඔබට පුලුවන් අනිත් කාරනය තමයි මේ ගැජට් එක ට්රාන්ස්පේරන්ට් එම නිසා පහසුවෙන් ඔයාලගේ බ්ලොග් තොරතුරු වලට හානි නොවන විදියට පැත්තකින් ඩිස්පේලේ වෙන්න දාන්න පුලුවන්. දාලම බලන්නකෝ මේක හොදද කියලා.

HTML ලින්ක් එකක් හදමුද?

ලින්ක් එකක් හදමුද?  
යාලුවනේ අද අපි පොඩි ලින්ක් එකක් දාන විදිහ ඉගෙන ගන්න යන්නේ ඔය ගොල්ලන්ගේ බොලොග් එක හරි වෙබ් එකට හරි මේ ලින්ක් එක පාවිච්චි කරලා වෙන වෙබ් එකකට හරවලා යවන්න පුලුවන් (මේකට කියන්නේ හයිපලින්ක් එකක් දානවා කියලා )

IT මෑන්ගේ ජහ ජරාව

 
ඔය ගොල්ලන්ගේ බ්ලොග් එක සරසන්න IT මෑන්ගේ අලුත්ම වැඩ කෑලි ටිකක් අරන් ආවා බලන්න හොදද කියලා