Pages

Wednesday, December 28, 2011

මේ වගේ TEXT LINK




ඉ-මේල් ලින්ක් එකක් ඔබේ බොලොග් සයිට් එකට දා ගැනීම ඉතා වැදගත්. ඒ මාර්ගයෙන්  ඔබට පුලුවන් ඔබගේ Visiters ලා සමග හොද සම්බන්දතාවයක් තියාගන්න පුලුවන් මේ සදහා ඔබට මේ වගේ ලින්ක් දෙකක් බාවිතා කරන්න පුලුවන් එකක් TEXT LINK එකක්


01. මේ වගේ TEXT LINK

<a href="mailto:itman@gmail.com">Email me </a>



02. IMAGE LINK එකක් දා ගන්න පුලුවන්

<a href="mailto:itman@gmail.com"><img src="http://i219.photobucket.com/albums/cc286/7kranthiswaroop/thenvelope.gif" alt="Email me" width="120" height="57" border="0" /></a>


බ්ලොග් එකට මේ ඉමේල් ලින්ක් එක දාගන්න විදිය බලන්නකෝ...


ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ් දෙකෙන් එකක් කොපි කරලා පේස්ට් කරන්න.


දැන් ඔබට සිතුසේ ඊ-මේල් ලින්ක් එක බාවිතා කරලා වැඩ පහසු කර ගන්න පුලුවන්...


අමතක කරන්න එපා ..itman@gmail.com..වෙනුවට ඔබේ ඊ-මේල් ලිපිනය බාවිතා කරන්න. 

1 comment:

  1. add a page element>html/javascript මේ ටික හොයා ගන්න බෑනේ . . .

    ReplyDelete