Pages

Thursday, December 1, 2011

HTML ලින්ක් එකක් හදමුද?

ලින්ක් එකක් හදමුද?  
යාලුවනේ අද අපි පොඩි ලින්ක් එකක් දාන විදිහ ඉගෙන ගන්න යන්නේ ඔය ගොල්ලන්ගේ බොලොග් එක හරි වෙබ් එකට හරි මේ ලින්ක් එක පාවිච්චි කරලා වෙන වෙබ් එකකට හරවලා යවන්න පුලුවන් (මේකට කියන්නේ හයිපලින්ක් එකක් දානවා කියලා )


මෙන්න  HTML ළින්ක් එක

පියවර: 01 මේ රතු පාටින් තියන ලින්ක් එක වෙනුවට ඔයගොල්ලන්ගේ ලින්ක් එකක් පේස්ට් කර ගන්න.

පියවර: 02 නිල් පාටින් තියන බොලොග් නේම් එකට ඔය ගොල්ලෝ කැමති නමක් දා ගන්න.

පියවර:03 ඔබේ ඩෑෂ් බෝඩි එක ක්ලික් කරලා (dashboard click > Design > Add A Gadget > Choose 'Html/Javascript' :) එකට යන් පහත තියන HTML CODE එක කොපි පේස්ට් කර ගන්න.
.......................................................................................................................................

<!-- Codes by IT මෑන් -->
<p><a href="http://pachagune.blogspot.com/">ගුනේ අය්යාගෙ සාටරේ</a></p>
<p><a  style="font-size:11px;color:#999;" href="http://blogslt.blogspot.com/">IT මෑන්</a></p>

.......................................................................................................................................

පියවර: 04 කොපි පේස්ට් කල HTML CODE එක SAVE කර ගන්න.

දැන් බලන්න බ්ලොග් එකේ ලින්ක් එක ඩිස්පේලේ වෙනවා ක්ලික් කලාම අදාල ලින්ක් එකේ සයිටි එකට පහසුවෙන් යන්න පුලුවන්...

No comments:

Post a Comment