Pages

Tuesday, June 26, 2012

අන්තර් ජාලය ඇසුරින් මුදල් සොයන ක්‍රමයක්

ඉන්ටනෙට් මනි ගැන ඔයගොල්ලෝ ගොඩක් උනන්දුයි නේ නේද?... අද මම මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ විස්වාස දායක විදියට අන්තර් ජාලය ඇසුරින් මුදල් සොයන ක්‍රමයක් කියලා දෙන්න. මේක ඇඩ්සෙන්ස් වගේම ක්‍රමයක් නමුත් අපි හරි වෙලාව බලලා වැඩ කරනවා නම් ඇඩ්සෙන්ස් වලට වඩා අදායමක් උපය ගන්න පුලුවන්...
හැබැයි ඔබට පහත අවශ්‍යතා සපුරගන්න වෙනවා මේ බිඩ්ටැපික් එකවුන්ට් එකක් හදා ගන්න නම්
01. ඔබට වෙබ් සයිටි එකක් තියෙන්න ඕනේ (බොලොග් එකක් උනත් ප්‍රශ්නයක් නෑ )
02. එකෙන් සමාජයට සේවයක් වෙන්න ඕන.
03. ඒ සයිට් එකට හොද නිමාවක් තියෙන්න ඕනේ.

ඔය ඉහත සුදුසුකම් සපුරනවා නම් ඔයා මේ වැඩේට සුදුසුයි. එහෙම නම් අපි බලමු කොහොමද මේ විදියට මුදල් උපයන්නේ කියලා. ඇඩ්සෙන්ස් විදියම තමයි ඇඩ්ස් වලට ක්ලික් ලැබන ගානට මුදල් ලැබෙනවා. හැබැයි වෙනස තමයි අපි නුවනක්කාර නම් එක එක ක්ලික් එකකට ඩොලර් 2$ - 3$ අතර ගන්න පුලුවන් මෙන්න කරන විදිහ පහත පියවර අනුගමනය කරන්න.

Step 01
http://www.icq.com/
මුලින්ම ඉහත ලින්ක් එක භාවිතා කරලා ICQ එක්වූන්ට් එකක් හදාගන්න.

Step 02
http://bidtraffic.com/signup.php?type=publishers&refid=64929
මේ දෙවෙනි පියවරේ තියන ලින්ක් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙලා  ඉහත ICQ එකවුන්ට් එකේ නම්බර් එක එන්ට කරලා බිඩ්ටැරැෆික් එකවුන්ට් එකකුත් හදාගන්න.

Step 03
දැන් ඔය ගොල්ලෝ බිඩ්ටැරැෆික් වලට එකතු වෙලා නමුත් ඉලග තුන්වන පියවර තමා ඉතාමත්ම වැදගත් නමුත් මේක හරි ලේසියි අපේ ICQ එකවුන්ට් එකට ලොග් වෙලා පහත නම තියන අයව ඇඩ් කර ගන්න
kills@bidtraffic
එයාගේ නමින් සර්ච් වෙන්නේ නැත්නම් පහත අOකය දාලා සර්ච් කරන්න.
387628735

Step 04
ඔය ඇඩ් කර ගත්තේ බිඩ්ටැරැෆික් වල වැඩ කරන කෙනෙක් එයාගෙන් ..... VIP+ Version ක  දෙන්න කියල ඉල්ලන්න. ICQ එක හරහා මැසේජ් එකක් දාලා පහත විස්තර ඒ සමග යවන්න
ඔයාගේ ICQ NO එක....
Email Adress එක.....
ICQ Account No එක...
ඔයාගේ සයිට් ලින්ක් එක...
(එයා ඔන්ලයින් ඉන්න වෙලාවක් බලන්න බලලා මැසේජ් එක යවන්න )

Step 05
VIP+  දුන්නට පස්සෙ වැටෙනව Bidtraffic Account එකේ උඩ  VIP+ කියලා (ඊට කලින් නම් රතු පාටින් Regular කියලා තමා තියෙන්නේ )

Step 0
දැන් ඔබ සියලු සුදුසුකම් සපුරලා ඇඩි කෝඩ් එක දා ගන්න තමා තියෙන්නේ JavaScript Feed කියන  තැනට ගිහිල්ලා ( Bidtraffic Account එකේ) ඇඩ් කෝඩ් එක හදලා ඔබේ සයිට් එකට දා ගන්න... ඔබට ඇඩ්ස් දැක ගන්න ලැබේවි..

මේ සම්බන්දව මොනා හරි ප්‍රශ්නයක් තියනවා නම් මාව පහත තියන Face Book ලින්ක් එකෙන් හම්බ වෙන්න පුලුවන්. අවශ්‍ය නම් දුර කතන අoකයත් ලබා ගන්න පුලුවන්.

මාගේ FACE BOOK ලින්ක් එක: http://www.facebook.com/nuwan.s.kumara.7

Saturday, May 19, 2012

ලOකා පුරයෙහි අලුගුත්තේරු රජෙක්

අපේ රජ කාලේ කතාවක් තමා අද කියන්න යන්නේ සමහරු නම් මෙ ස්ටෝරි එක අහලා ඇති එක් සමයෙක් හි ලoකා පුරයෙහි අලුගුත්තේරු රජෙක් සමාදානයෙන් ගසාකමින් රාජ්‍ය පාලනයකරන කල්හි එක්තරා නියම් ගමක බ්‍රාහ්මන වන්ෂික කෙලෙබි පුත්තරයෙක් වාසය කලේයෑ. ඌතුමූ කැටයම් ශිල්පයෙහි මනා නිපුනයාහ. ඔනෑම කැටයමක් කිරීමට සමර්ථ වුවේයෑ. දිනක් හේ අසල නුවරකට ගෑටුවේ තම මයිලනුවන් බැහැ දැකීම පිනිසයෑ. මේ ගමනින් පසුව හේ ආපසු එන අතර මාර්ග සිතියම් නොදැන අතර මග අන්දොස් වුවේය. එ බැවින් ලගම තිබෙන නිවසකට ගෑටුවේ රාත්‍රිය පහන් කිරීම සදහා සුදුසු තැනක් සොයා ගැනීම සදහාය. මේ කෙලෙබියාද අසල නිවසට ගොස් නිදා ගැනීම සදහා තැනක් ඉල්ලීය. නිවෙස් හිමිකරුද කීවේ අපේ දීග තල දෙන වයසේ කෑලි දෙකක් ගෙදර සිටින බැවින් නොහැකි බවය. තවද ඔහු ගෑටූ හැම නිවෙස් හිමියෙක්ම කියා සිටියේ මෙ කියමනය. මෙනිසා හේ කතාව වෙනස් කලේය වෙනත් නිවසකත ගිය ඔහු මෙහි දීග තල දෙන වයසේ ලදුන් ඇත්දැයි විමසීය. නිවෙස් හිමියා විමසුවේ ඒ මන්ද කියාය. කෙලබියා කීවේ නිදාගන්න කියාය...
පහර පිට පහර කමින් හුලිජ්ජ පෙරාගෙන පාර දිගේ කෙලබියාට දුවන්ට සිදු උනාලු...

කතාව ඇහුවනේ මේ ලින්ක් එකටත් ගෙඩ වෙලා යන්න අමතක කරන්න එපා

ලින්ක් එකට යන්න මෙතන කොටන්න

Tuesday, January 17, 2012

වෙල්කම් නෝට් එකක් දා ගන්න කැමතිද?

වෙල්කම් නෝට් එකක් දා ගන්න කැමතිද? ක්ලික් කලාම ඔබේ පනිවිඩය විසිටර්ස්ලට පෙනෙන්න සලස්සන්න කැමතිද? මෙන්න ලස්සන HTML CODE එකක් මෙ කෝඩ් එක වෙනස් කරලා ඔයලට තමුන්ගේ පනිවිඩය අවශ්‍ය ආකාරයට විසිටර්ස් ලට දෙන්න..ඔයලාගේ වෙබ් එකේ මේ ගැජට් එක දා ගන්න කැමති නම් මෙහෙම කරන්න...

පනිවිඩය විසිටර්ස්ලට පෙනෙන්න - දොඩම්ද .. දෙහිද?

ක්ලික් කලාම ඔබේ පනිවිඩය විසිටර්ස්ලට පෙනෙන්න සලස්සන්න කැමතිද? මෙන්න ලස්සන HTML CODE එකක් මෙ කෝඩ් එක වෙනස් කරලා ඔයලට තමුන්ගේ පනිවිඩය අවශ්‍ය ආකාරයට විසිටර්ස් ලට දෙන්න..ඔයලාගේ වෙබ් එකේ මේ ගැජට් එක දා ගන්න කැමති නම් මෙහෙම කරන්න...

Wednesday, January 11, 2012

ලවු ටෙස්ට් එකක් කර ගන්න

ලවු ටෙස්ට් එකක් කර ගන්න කැමති අයට මෙන්න නියම ගැජට් එකක්, ඔය ගොල්ලන්ගේ බ්ලොග් එකට එන විසිටර්ස්ලට නොමිලේ ලවු ටෙස්ට් එකක් කර ගන්න පුලුවන් මේකෙන් බලන්න ලස්සනද කියලා මේක......

Tuesday, January 10, 2012

ඇනිමේටි වෙන්න දාගන්න

ඔබේ වෙබ් එක ගැන පොඩි විස්තරයක් ඇනිමේටි වෙන්න දාගන්න පුලුවන් HTML CODE එකක් තමයි අද ඔයගොල්ලන්ට තෑගි කරන්න යන්නේ, බලන්න මේක කොච්චර ලස්සනද කියලා. උකුස්සෙක් පියාබනවා දකින්නත් පුලුවන්....

Monday, January 9, 2012

බ්ලොග් එකට මේ Link එක දාගන්න විදිය බලන්නකෝ...

අද ඔයාලට කියාල දෙන්න යන්නේ ලින්ක් ටැග් එකක දාගන්න විදිහ බලන්නකෝ මේ ලින්ක් එක වැඩ කරන විදිහ ලස්සන කලර්ස් දෙකකින් ඇනිමේට් වෙනවා දාලා බලන්න ඔයාලගේ වෙබ් එකටත් හොදද කියලා

Thursday, January 5, 2012

ඩයරිස් කැලැන්ඩර්ස් වෙබ් එකට.....

මේ දවස්වල ඩයරිස් කැලැන්ඩර්ස් කිව්වොත් කාටත් මොලෝ සිහියක් නෑනේ අද මම යන්නේ ඔයගොල්ලන්ගේ වෙබ් එකට ලස්සන කැලැන්ඩරයක් දාගන්න විදිහ කියලා දෙන්න මේක හරි සරලයි...

මෙන්න HTML CODE එක

විසිටර්ස්ලගේ අයිපී ඇඩ්‍රස් බලන්න කැමතිද...........

විසිටර්ස්ලගේ අයිපී ඇඩ්‍රස් බලන්න කැමතිද. මෙන්න ඔය ගොල්ලන්ට ලස්සන ගැජට් කෑල්ලක්...

මෙන්න HTML CODE එක

Add My Site - New Games®

බ්ලොග් එකට මේ  IP Address එකක් දාගන්න විදිය බලන්නකෝ...

ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න.

දාගෙන බලන්න මේක හොදද කියලා......

Wednesday, January 4, 2012

ලස්සන කැල්කිලේටරයක් දා ගමුද?...........

කැල්කිලේටරයකින් ඔයාලගේ බ්ලොග් එක ලස්සන කර ගන්න කැමතිද?

මෙන්න HTML CODE එක

Add My Site - New Games®

බ්ලොග් එකට මේ  කැල්කිලේටරය දාගන්න විදිය බලන්නකෝ...

ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න.

දාගෙන බලන්න මේක හොදද කියලා......

ලෙලදෙන බවුද්ද කොඩියක් දා ගමුද?....

ලෙලදෙන බවුද්ද  කොඩියකින් ඔයාලගේ බ්ලොග් එක ලස්සන කර ගන්න කැමතිද?

මෙන්න HTML CODE එක

බ්ලොග් එකට මේ  ලෙලදෙන බවුද්ද කොඩිය දාගන්න විදිය බලන්නකෝ...

ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න.

දාගෙන බලන්න මේක හොදද කියලා.........

Monday, January 2, 2012

ඔරලෝසුවක් හදා ගන්න ....

මේ ගැජට් කෑල්ල ඔරලෝසුවක් තමුන්ගේ බ්ලොග් එකට දා ගන්න කැමති උදවියට මේ ගැජට් කෑල්ල දාගෙන ඔරලෝසුවක් හදා ගන්න පුලුවන් එතකොට බොලොග් එක බලන විසිටර්ස්ලට වෙලාව, දිනය ප්‍රෂ්නයක් වෙන එකක් නෑ....

මෙන්න HTML CODE එක

බ්ලොග් එකට මේ   ඔරලෝසුව දාගන්න විදිය බලන්නකෝ...

ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ රතු පාටින් තියන
කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න.

දාගෙන බලන්න මේක හොදද කියලා..........හැබැයි වෙලාව හරියන්නේ ශ්‍රීලාoකික‍යන්ගේ බ්ලොග්ස් වලට විතරයි.....