Pages

Tuesday, January 17, 2012

වෙල්කම් නෝට් එකක් දා ගන්න කැමතිද?




වෙල්කම් නෝට් එකක් දා ගන්න කැමතිද? ක්ලික් කලාම ඔබේ පනිවිඩය විසිටර්ස්ලට පෙනෙන්න සලස්සන්න කැමතිද? මෙන්න ලස්සන HTML CODE එකක් මෙ කෝඩ් එක වෙනස් කරලා ඔයලට තමුන්ගේ පනිවිඩය අවශ්‍ය ආකාරයට විසිටර්ස් ලට දෙන්න..ඔයලාගේ වෙබ් එකේ මේ ගැජට් එක දා ගන්න කැමති නම් මෙහෙම කරන්න...




මෙන්න HTML CODE එක    


--------------------------------------------------------
<!-- this script is Coded by: Nuwan sampath-->


<script language="javascript" type="text/javascript">
alert("WELCOME")
</script>
      
<center><font face="Tahoma"><a target="_blank" href="http://blogslt.blogspot.com/"><span style="font-size: 8pt; text-decoration: none">It මෑන් HTML Codes</span></a></font></center>

--------------------------------------------------------


බ්ලොග් එකට මේ  Wagject එක දාගන්න විදිය බලන්නකෝ...

ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන 
රතු පාට HTML කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න. 


නිල් පාට කොටසට ඔබ කැමති වාක්‍යයක් දා ගන්න පුලුවන්...

රතු පාට කොටසත් අවශ්‍ය නම් වෙනස් කර ගන්න පුලුවන්...බලන්න වැඩේ සාර්ථකද කියලා

දාගෙන බලන්න මේක හොදද කියලා......
 



සැ.යු:- 


යාලුවනේ මගේ වෙබ් එකටත් ගූගල් ඇඩ්සෙන්ස් ලැබුනා.. ඉතින් මම ගොඩක් කල් ට්‍රයි කරලා තමයි වෙබ් එකට ඇඩ්ස් දා ගත්තේ කොහොම හරි ඒකත් ගොඩ ගියා ඔය ගොල්ලන්ට ඔන්න මට දැන් උදවු කරන්න වෙනවා
පහත තියන ලින්ක් එක ක්ලික් කරලා මගේ වෙබ් එකට ගිහිල්ලා මයි ඇඩ්ස් කියන තැන තියන ඇඩ්වර්ටීස්මන්ට් එකක් ක්ලික් කරලා මටත් උදවු කරන්න


http://faceact.blogspot.com/


ස්තුතියි..
නුවන් සම්පත් කුමාර  

1 comment:

  1. මචන් මට දැනගන්න ඕන adfly ලින්ක් අපි අපේ බ්ලොග් එකට දල තියෙනවනම් google adsence දෙන්නේ නැද්ද කියල.හෙල්ප් me මචන්.

    ReplyDelete