Pages

Tuesday, January 17, 2012

පනිවිඩය විසිටර්ස්ලට පෙනෙන්න - දොඩම්ද .. දෙහිද?




ක්ලික් කලාම ඔබේ පනිවිඩය විසිටර්ස්ලට පෙනෙන්න සලස්සන්න කැමතිද? මෙන්න ලස්සන HTML CODE එකක් මෙ කෝඩ් එක වෙනස් කරලා ඔයලට තමුන්ගේ පනිවිඩය අවශ්‍ය ආකාරයට විසිටර්ස් ලට දෙන්න..ඔයලාගේ වෙබ් එකේ මේ ගැජට් එක දා ගන්න කැමති නම් මෙහෙම කරන්න...




මෙන්න HTML CODE එක    
----------------------------------------------------------------------------------

<!-- This Script is Coded by: Nuwan Sampath-->


<!-- Start of Message Alert -->
<!-- Use this button in a form to pop-up a message when the user clicks it -->
<form>
<input type="button" value=".....ඔබලම බලන්න....." onclick="alert(&#39;මේ සයිට් එකට ආපු අපේ යාලුවන්ව සාදරයෙන් පිලි ගන්නවා. ඔබලගේ අදහස් උදහස් දක්වලා යන්න අමතක කරන්න එපා..මෙත් සිත් පැතිරේවා...&#39;); return true" />
</form>
<!-- End of Message Alert -->




<center><font face="Tahoma"><a target="_blank" href="http://blogslt.blogspot.com/"><span style="font-size: 8pt; text-decoration: none">It මෑන් HTML Codes</span></a></font></center>
----------------------------------------------------------------------------------


බ්ලොග් එකට මේ  Wagject එක දාගන්න විදිය බලන්නකෝ...

ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන 
රතු පාට HTML කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න. 


නිල් පාට කොටසට ඔබ කැමති වාක්‍යයක් දා ගන්න පුලුවන්...

රතු පාට කොටසත් අවශ්‍ය නම් වෙනස් කර ගන්න පුලුවන්...බලන්න වැඩේ සාර්ථකද කියලා

දාගෙන බලන්න මේක හොදද කියලා......
 
 


සැ.‍යු:-

මේ ලින්ක් එකටත් ගිහින් ඇඩ් එකක් ක්ලික් කරලා මටත් සහයොගයක් දෙන්න 


http://faceact.blogspot.com/


නුවන් සම්පත් කුමාර

No comments:

Post a Comment