Pages

Monday, January 9, 2012

බ්ලොග් එකට මේ Link එක දාගන්න විදිය බලන්නකෝ...



අද ඔයාලට කියාල දෙන්න යන්නේ ලින්ක් ටැග් එකක දාගන්න විදිහ බලන්නකෝ මේ ලින්ක් එක වැඩ කරන විදිහ ලස්සන කලර්ස් දෙකකින් ඇනිමේට් වෙනවා දාලා බලන්න ඔයාලගේ වෙබ් එකටත් හොදද කියලා





මෙන්න HTML CODE එක  
-----------------------------------------------------------
<p><a href="http://blogslt.blogspot.com"><img src="http://animations.fg-a.com/links102_a.gif" alt="link animation blue and pink" height="25" width="100" /></a></p>
-----------------------------------------------------------



බ්ලොග් එකට මේ  Link එක දාගන්න විදිය බලන්නකෝ...

ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන 
රතු පාට HTML කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න. 


දාගෙන බලන්න මේක හොදද කියලා......
 
 

No comments:

Post a Comment