Pages

Wednesday, January 4, 2012

ලෙලදෙන බවුද්ද කොඩියක් දා ගමුද?....



ලෙලදෙන බවුද්ද  කොඩියකින් ඔයාලගේ බ්ලොග් එක ලස්සන කර ගන්න කැමතිද?

මෙන්න HTML CODE එක



<img src="http://blog.navayan.com/wp-content/uploads/2011/08/navayan-buddhist-panchsheel-animated-flag.gif" class="attachment-full" alt="navayan-buddhist-panchsheel-animated-flag" title="navayan-buddhist-panchsheel-animated-flag" width="250" />


බ්ලොග් එකට මේ  ලෙලදෙන බවුද්ද කොඩිය දාගන්න විදිය බලන්නකෝ...


ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ තියන කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න. 



දාගෙන බලන්න මේක හොදද කියලා.........

1 comment: