Pages

Monday, January 2, 2012

ඔරලෝසුවක් හදා ගන්න ....




මේ ගැජට් කෑල්ල ඔරලෝසුවක් තමුන්ගේ බ්ලොග් එකට දා ගන්න කැමති උදවියට මේ ගැජට් කෑල්ල දාගෙන ඔරලෝසුවක් හදා ගන්න පුලුවන් එතකොට බොලොග් එක බලන විසිටර්ස්ලට වෙලාව, දිනය ප්‍රෂ්නයක් වෙන එකක් නෑ....

මෙන්න HTML CODE එක 

----------------------------------------------------------------------------------


<iframe src="http://free.timeanddate.com/clock/i2x32p63/n1925/tlin/fn6/fs16/fc9ff/tc000/ftb/bas2/bat1/bacfff/pa8/tt0/tw1/th1/ta1/tb4" frameborder="0" width="210" height="58"></iframe> 

----------------------------------------------------------------------------------



බ්ලොග් එකට මේ   ඔරලෝසුව දාගන්න විදිය බලන්නකෝ...

ඔබේ බ්ලොග් එකට SIGN IN වෙලා blogger dashboard>layout>add a page element>html/javascript ගිහිල්ලා උඩ රතු පාටින් තියන
කෝඩ්  එක කොපි කරලා පේස්ට් කරන්න.


දාගෙන බලන්න මේක හොදද කියලා..........හැබැයි වෙලාව හරියන්නේ ශ්‍රීලාoකික‍යන්ගේ බ්ලොග්ස් වලට විතරයි.....



No comments:

Post a Comment