මෑත කාලීන දේෂපාලන හැසිරීම් දෙස සලකා බලන විට සුදු හුනු ගෑමේ සිට මඩ අතේ ගා ගැනීම සහ මඩේ බැසීම හුදු දේෂපාලන අභිනයන් පමනක්ද? යන්න සොය බැලීම කරනවාට වඩා ලෝක නීතියේ හැසීරීම කවර ලෙස අපට බලපාන්නේද යන්න සලකා බැලීම වටිනවා යන්න මාගේ හැගීමයි. ඒ මක් නිසාදයත් ලෝකයේ ප්‍රභල ආගමික නීතියක් වන මුස්ලිම් නීතියෙන් සහ මුස්ලිම් නීතියේ හැසිරීම් වලින් අප තව කොපමන ඉගෙන ගන්න තිබේද යන්න අපට ඔප්පු කරන කාරනා කීපයක් පසුගිය දින කීහිපය තුල දකින්නට ලැබුන නිසාය. ඒ එක් කරුනක් නම් එරට අධිකරනයේ ස්වාදීනත්වය සහ සමානාත්මතාවයයි. පැහැදිලිවම මෙහිදි රිසානා යනු මුස්ලිම් භක්තිකාවක් වීමද සැලකිල්ලට භාජනය කිරීම වටී. ඒ කුමකටද යන්න නීතිය සැමටම පොදුය යන්න හුවා දැක්වීමටය. වහසි බස් දෙඩීම දේෂපාලනයට තරම් වුවද නීතියට තරම් නොවන බව මෙහි දක්නට ලැබුනු තවත් විශේෂත්වයකි. මක්නිසාදයත් ඕනෑම ජරා වැඩක් පිටුපස නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීමට උපන් හපන් අපේ දේශපාලන බයියලාට මේ නීතියේ අතුල් පහර සැර වැඩිද කියා මට සිතේ ඒ සවුදි රජුගේ ක්‍රියාකලාපයයි. ඒ ගමේ ගොඩේ වැදගත් භාෂාවෙන් කියනවා නම් කොල්ලනේ මම අධිකරනයේ වැඩ වලට ඇගිල්ල ගහන්න යන්නේ නෑ කියන එකයි. කෙසේ නමුත් හොද හෝ නරක පසෙකලා මේ නීති ක්‍රමය තුල තවම අතර මO වනවාට වඩා ජනතා පරමාධිපත්‍ය හිමි වන්නේ පාර්ලිමේන්තුවටද විදායකයටද, නැත්නම් අසරන ජහමනයාටද යන්න තේරුම් කර ගැනීම වටී.
Saturday, January 12, 2013
ශිරානි මැතිනියට රිසානාගෙන් පාඩමක්

Monday, January 7, 2013
පරමාධිකාර පහීන හා නීතිය
පරමාධිකාර පහීන හා නීතිය
නීතිය යනු රටේ පරමාධිපත්‍ය හිමි ජනතාව විසින් රට පාලනය කල යුත්තේ කෙසේද හා අත්තනෝමතික නොවී නීතියේ ආදි පත්‍ය රකිමින් රට ගමන් කල යුතු ආකාරය පෙන්වන දර්ශකයකි. (එනම් රටක් පාලනය කරන මුලික මූල දර්ම සමූහයයි . නීතියේ පාලනය මිනිසුන්ගේ පාලනයෙන් වෙනස් වන්නේ නිසි ක්‍රියා දාමයකින් තොරව කිසිම පුද්ගලයකු වැරදි කරු නොකල යුතු බැවිනි. එනම් කිසියම් පුද්ගලයකු වැරදි කරු කිරීමට පෙර අවශ්‍යතා කීපයක් තෘප්ත කල යුතුය. (ස්වාභවික යුක්ති මූල දර්ම යටතේ)
01. තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුය.
02. විනිෂ්චය කරු අපක්ෂපාති විය යුතුය.
03. සාදාරන නඩු විභාගයක් පැවැත්විය යුතුය.
මෙලෙස පරිපාලන හෝ විධායක ක්‍රියාවක් නිසා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කඩ වන විට පුද්ගලයන් හට ලබා ගත හැකි එක් සහනයක් ලෙස පරමාධිකාරි පහින නැතිනම් රිට් ආක්නා හැදින්විය හැක.

Saturday, January 5, 2013
අවුරුදු 65දී සුපිරි නිවසක් ඉදිකල සුපිරි අම්මා

හිත ඇත්නම් පත කුඩාද යන්න අප ජන වහරේ එන අපූරු කියමනකි මෙම කියමන අඩු වැඩි වශයෙන් පෝශනය කරන්නට අපේ කතනායිකාව වන මේ අම්මාට හැකිවීම පිලිබදව මා තුල ඇත්තේ අප්රමාන සoතෝශයකි.
ඇය නමින් H M දයාවති මැණිකේ වන අතර කොස්වත්ත ග්රාමයේ ඉපිද හැදී වැඩුනු කාන්තාවකි. ආවහයෙන් පසු කටුනායකට පැමිනි ඇය සැමියාගේ ව්යාපාරික කටයුතු වලට සහය දක්වමින් දරු තිදෙනෙකුගේ මවක් වීමේ භග්යයද ඇයට හිමි විය. එපමනක් නොව තරුන වියේදීම තම සෙනෙහෙබර ස්වාමියාගේ අකල් වියෝවද සිදුවීම යන දෙවයේ සරදමට ලක්ද
වූවාය. නමුත් ඇය නිර්භිතය, සෙනෙහෙබරය, කරුණාබරය, උත්සාහ වන්තය. කිසිම අභියෝගයකට මුහුන දීමට ඇය කිසිම විටක බිය නොවුවාය. ඒ නිසාම ඇය පවුලේ ජීවන බර කරට ගත්තේ පවුලේ සියලු වගකීම් වලට නිසිසේ පිලිතුරු සපයමිනි. ඇයගේ දහදිය කදුලු හිරු රශ්මියට වියලුනද ඇයගේ මවු සෙනෙහස කිසිදා සිදුනේ නැත. ඒ අම්මාවරුන්ගේ හැටිය. ඒ නිසාම තම දරුවන්ගේ ජීවන ගමන සුකිත මුදිත කිරීමට ඇය ජීවිතය සමග පොර බැද්දාය. ඒ ව්යාපාරික කාන්තාවක ලෙසිනි. නිසි කලට අවාහ විවාහ කරදී වැඩිමහල් දියණියගේ ස්වාමි පුරුශයාට වය්යාපාරික කටයුතු භාරදී සැනසුම් සුසුමක් හෙලීමට වෙර දැරුවා පමනි.
බෑනගේ තාඩන පීඩන වලට ලක්වීමට ඇයට සිදුවිය. ඒ දේපල පවරා දෙන ලෙස ඉල්ලමිනි. ප්රශ්නය කොපමන දුර දිග ගියේද යත් තමාගේ නිවසින් තමාටම ඉවත් වීමටද ඇයට සිදුවිය. කලකිරීමද පසු තැවීමද පපුවට තුරුලු කරගත් ඇය පාරට බැස්සාය. නමුත්
ඇයට උදවු කිරීමටද බෝහෝ දෙනෙක් ඇය පසුපස සිටියාය. ඒ ඇ මනුස්සකම හදුනන කාරුණික හදවතකින් හෑමටම සoග්රහ කල කල තැනැත්තියක් නිසාමය. ඒ සුහද ඉල්ලීමි ඇය කාරුණිකව ප්රතිෂේප කලාය. ඒ ඇගේ හැටිය. දසදහස් වරක් ඇය පසු තැවීම සමග පොර බැද්දාය. ඒ අතර ඇගේ මනසේ කවුලු සෙමින් විවර විය
ගතින් වියපත් වුවත් ඇය සිතින් වියපත් නොවුවාය. තමා නැවත ජීවිතය පටන් ගත යුතුයා යන හැගීම ඈ තුල
රැවුපිලි
රැවු දෙන්නට විය. ගලින් ගල මත වැලි සිමෙන්ති ගෙඩ ගැසී නැවත නව නිවසක් ඉදි වන්නට විය. ගෙවුනේ මාස කීපයකි ඉදි වුයේ මරනම් අගනා නිවසකි. නවීන පන්නයට ගොඩ නැගුනු එය මා එතෙක් මෙතෙක් දුර දුටු අගනා නිවසකි. ඒ කාරනා දෙකක් නිසාය එනම් වියපත් බව ජීවිතය ජය ගැනීමට බාදාවක් නොවන බව මට පසක් කල නිසාමය. අනෙක නම් ජීවිතයේ ඔනෑම මොහොතක ඕනෑම අභියෝගයකට මුහුන දීමට අපට හැකි බව ඇය අපට පෙන්වා දුන් නිසාය. මා හට සතුටු වීමට තව එක් කරුනක් ඇත ඒ ඈ මාගේ සෙනෙහෙබර
ලොකු අම්මා වීමය. අප ඇයට දිගු ජීවිතයකට දිගාසිරි පතමු.
Subscribe to:
Posts (Atom)