Pages

Monday, January 7, 2013

පරමාධිකාර පහීන හා නීතිය

පරමාධිකාර පහීන හා නීතිය

නීතිය යනු රටේ පරමාධිපත්‍ය හිමි ජනතාව විසින් රට පාලනය කල යුත්තේ කෙසේද හා අත්තනෝමතික නොවී නීතියේ ආදි පත්‍ය රකිමින් රට ගමන් කල යුතු ආකාරය පෙන්වන දර්ශකයකි. (එනම් රටක් පාලනය කරන මුලික මූල දර්ම සමූහයයි . නීතියේ පාලනය මිනිසුන්ගේ පාලනයෙන් වෙනස් වන්නේ නිසි ක්‍රියා දාමයකින් තොරව කිසිම පුද්ගලයකු වැරදි කරු නොකල යුතු බැවිනි. එනම් කිසියම් පුද්ගලයකු වැරදි කරු කිරීමට පෙර අවශ්‍යතා කීපයක් තෘප්ත කල යුතුය. (ස්වාභවික යුක්ති මූල දර්ම යටතේ)
01. තමන්ගේ නඩුව තමන් නොඇසිය යුතුය.
02. විනිෂ්චය කරු අපක්ෂපාති විය යුතුය.
03. සාදාරන නඩු විභාගයක් පැවැත්විය යුතුය.
මෙලෙස පරිපාලන හෝ විධායක ක්‍රියාවක් නිසා පුද්ගලයන්ගේ අයිතිවාසිකම් කඩ වන විට පුද්ගලයන් හට ලබා ගත හැකි එක් සහනයක් ලෙස පරමාධිකාරි පහින නැතිනම් රිට් ආක්නා හැදින්විය හැක.

No comments:

Post a Comment