Pages

Thursday, December 1, 2011

අතරමoවූ ගැජටි කෑල්ල - විනිවිද පේන ක්‍රිස්මස් බැනර් එකක්

විනිවිද පේන  ක්‍රිස්මස් බැනර් එකක්

යාලුවනේ අද මම පොඩි ගැජට් කෑල්ලක් අරන් ආවා. මේ නත්තල් මාසය පුරා ඔබේ බ්ලොග් එක ක්රිස්මස් බැනර් එකකින් ලස්සනට හැඩ වැඩ කර ගන්න ඔබට පුලුවන් අනිත් කාරනය තමයි මේ ගැජට් එක ට්රාන්ස්පේරන්ට් එම නිසා පහසුවෙන් ඔයාලගේ බ්ලොග් තොරතුරු වලට හානි නොවන විදියට පැත්තකින් ඩිස්පේලේ වෙන්න දාන්න පුලුවන්. දාලම බලන්නකෝ මේක හොදද කියලා.


විනිවිද පේන  ක්‍රිස්මස් බැනර් එක ඔබේ බ්ලොග් එකට දා ගන්න ආකාරය...

පියවර 01 :- ඔබේ ඩෑෂ් බෝඩි එක ක්ලික් කරලා (dashboard click > Design > Add A Gadget > Choose 'Html/Javascript' :) එකට යන්න

පියවර 02 :- මේ නිල් පාටින් තියන HTML CODE එක කොපි පේස්ට් කරන්න

<a href='http://www.spiceupyourblog.com'><img alt='Best Blogger Tips' src='https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpu3lP_-HOfXigRsGcyUegndMMZgUKeL2-oxI7ot3A-CyEXWpj62VA6EwRk3oQSHsx14s02u_IjO4wVpLT3O4Xg9GFnmNmcKYoQzdHUrHI-IoR7NaoEqJlpuN1TOPxSEYXaI79R-E5TZCa/s1600/best+blogger+tips.png'/></a><div style='position: fixed; top: 0%; right: 0%;'/>
<a href="http://www.spiceupyourblog.com" target="_blank"><img alt="Blog Tips" src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFdx8FBogLeWg3ommtcCvk-4V6zS2Ps8nvb1u1Y7IUOgGMF-onDP6iZ5bSj3Bur4i3mZtQSpIAoiFGLADkCkm0UhtyJCs6y_a0Ohes8UJVBlXLHUsbKgRV2r0arOqgj5i2XNurPYhuafEt/s1600/merry+christmas+blogger+banner.gif"/></a>
</div>

පියවර 03 :-සේවි (SAVE) කරලා බලන්න ලස්සන ක්‍රිස්මස් ගැජටි එකකින් ඔබේ බ්ලොග් එක ලස්සන කර ගන්න පුලුවන්...


2 comments:

  1. Ela aiya... merry christmas witrada dana plwan

    ReplyDelete
  2. HTML code එක හැදුවොත් තව දේවල් දැම්මැහැකි..

    ReplyDelete